Sunday, July 1, 2012

උපාලි විජේවර්ධන ජීවතුන් අතර. වසර 27ක් මෙක්සිකෝ සිරගෙදර

උපාලි විජේවර්ධන
Sri Lankan millionaire Upali Wijewardene who died in Jet Crash on 13 Feb 1983 is alive in Mexico, 27 yrs in prison cell. (උපුටා ගැනීම  lankaleaks ) "උපාලි විජේවර්දන 1983/පෙබරවාරි 13 වනදා ගුවන් අනතුරකින්  මිය ගියා යැයී විශ්වාස කල උපාලි මහතා වසර 26  ක්ම මෙක්ෂීකොවේ ඉස්ලස් මරියස්  නම් සිරගෙදර මත්ද්‍රවය ප්‍රවාහන මොලකරු චෝදනාවකට සිර දඩුවම් විදිමින් සිට ඇත. 1980 දශකයේ ලංකාවේ නමගිය මිලියන හිමියකු වූ උපාලි විජේවර්දන තමන්ගේ ව්‍යාපාරය කුඩු ව්‍යාපාරයෙන් දියුණු කරගත් බව තතු දත්තෝ දනිති. මැලේසියාවේ කොකෝවා වතු මිලදී ගෙන තිබු මොහු චොක්ලට් සමාගම් ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්දිය දිනා සිටි නමුදු ජාත්‍යන්තරව එවකට මොහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස ඇමරිකාවට අවශ්‍යව සිටි අයෙකි. ලංකාවට වඩා මෙක්සිකොවේ තම මුදල් තැන්පත් කර තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් දිවිගලවාගෙන ඇත්තේ ජාත්‍යන්තර මුහුදු මාර්ගයේ ගමන් කරමින් තිබු නැවකට පින්සිදු වන්නටයී. පසුව ලංකාවේ සුළු ව්‍යාපාරත් බිරිදත් අතහැර මැලේසියානු බිරිද සමග රහස් ජීවිතයක් ආරම්බ කොට ඇති මොහු සැගවුණු ජීවිතය තුල ලෝකයේ අංක එකේ මත්ද්‍රවය වෙළෙන්දෙක් වී ඇත්තේ රාෆායල් කරෝ යන නමිනි. මොහුගේ තිබු සමේ පැහැය නිසා මොහු මෙක්ෂිකො පෙනුමක් ගෙන ඇත. මොහුගේ ගුවන් අනතුරින් පසුව ඉන්දුනීසියා සහ මලයාසියා නාවික හමුදා ඒකාබද්දව මලක්කා සමුද්‍රයේ පරීක්ෂණ පැවැත්වුවද මොහු සමග ගමන් ගත් අනෙක් පස්දෙනාගේ තොරතුරක් වත් සොයාගැනීමට නොහැකි වී ඇත. මොහුගේ ජෙට් යානය ක්වාලා සෙලෙන්ගර් ප්‍රදේශයෙදී  ගුවන් ගත වී විනාඩි 20 කින් පසුව තොරතුරක් නැති වී ඇත. අතුරුදහන් වන විට උපාලි විජේවර්දනගේ වයස අවුරුදු 44 කි ජෙට් යානය පිටත් වුයේ සුබැන්ග් ගුවන් තොටුපොලෙනි.

සත්‍ය තොරතුරු අනුව ගුවන් යානයේ බෝම්බයක් සවිකොට ඇතිබව ජෙට් යානයට දැනගැනීමට ලැබුණු මොහොතේම සියලුදෙනාට පෙර උපාලි මහතාව ජීවිතාරක්ෂක කබා සමග බිමට හෙළා අනෙක් පිරිස සුදානම් වනවාත් සමග යානය පුපුරා ගොස් ඇත. මෙහිදී විසිවුණු කැබැල්ලකින් එම මහතාට දරුණු තුවාල සිදුවී ඇත. මුහුදේ පාවෙමින් සිටියදී නැවක් විසින් වාසනාවකට බේරා ගැනීම ගැන ඒ මහතා අප සමග කියා සිටියේ. “මම නැතිවුණා කියලා අනිවාර්යෙන්ම කැළණි හාමුදුරුවෝ මට සෙත් පතන්න ඇති එකයී මට ජීවත් වෙන වාසනාව උදා වුනේ. කැලණි පන්සලේ හාමුදුරුවන් සහ පොඩි හාමුදුරුවන් ආදරෙන් මතක් කරන උපාලි මහතා” මම 1983 සැප්තැම්බරේ නැවත මලයාසියාවට ගියා වෙන නමකින් යනකොට බිරිදට දරුවා ලැබිලා. එත් එක්කම මම එයා එක්ක වෙනම ජිවිතයක් පටන් ගන්න නැවෙන් මෙක්සිකොවට ගියා. මම එහෙ මගේ සල්ලි වලින් අලුත් ජීවිතයක් පටන් ගත්තා. නමුත් මගේ මිතුරන් මාව පාවලා දුන් නිසා මම පොලිසියට හසු වුණා ඔවුනට අවශ්‍ය වුනේ මගේ සල්ලි විතරයී. මට සල්ලි නිසා මගේ බිරින්දැවරු දෙදෙනාම නැතිවුණා දරුවත් නැතිවුණා මම වසර 45 කට හිරේ ගියේ. නමුත් මම හිරේදී හොදින් හිටියා සෙන් බුද්ධාගමේ පොත් හැකි තරම් කියෙව්වා මුලදී මට ගහල හිරේදීම මරන්න හැදුවා නමුත් මම බේරුනා. පසුව මට අන්තර්ජාලයෙන් දැන ගන්න ලැබුණා මම වෙනුවෙන් නිතර කැලණියේ පුද පූජා කල බව ඒ නිසා වෙන්න ඇති.”

තම චිත්‍රපටයක් වැනි අතීතය සිහිකරමින් අප සමග පැවසු මොහුට අද අවසානයේ ඉතිරව ඇත්තේ එදා සොච්චම් ව්‍යාපාරයක් වූ උපාලි ව්‍යාපාරය පමණය නමුත් මොහු ලංකාවට දුරකතනයෙන් ඇමතුවද ලැබී ඇත්තේ පිළිගැනීම් නොව මරණ තර්ජනයී. වෙල්ගම සහෝදරයින් දැන් ඇදුම් ගැලවීමට කාලයයි අපට හමුවූ උපාලි මහතා පැවසු එක දෙයක් සදහන් කිරීමට කැමති “මට නිමල් වෙල්ගම කිව්වා” උපාලි උබ දැන් මැරිලා  ඉවරයී උබට ඕනෑතරම් කොම්පැනියේ සල්ලිවලින් පින් දුන්නා උබව ආපහු මැරුවට කාටවත් නඩු නැහැ ඒ නිසා මෙහෙ එන්න එපා” නමුත් ජීවිතයේ  අනෙක කම්කටලු අත්දැකීම් විද ඇති උපාලි මහතා මෙම දිනවල තමන්ගේ මහලු වයසේදී එකම පුතාව සහ මැලේසියානු බිරිදව සොයමින් සිටි. මුදල් වවලට වඩා වටිනා දේවල් මට තියෙනවා ඒවත් නැති වුණා දාට මම ලංකාවට එනවා ගුවන් තොටුපොළට එන්න පෙරම මාධ්‍ය කරුවන් කැදවලා ඊට පස්සේ බලමු මාව මරණ හැටි අපේ පරපුරේ පණ හයියයී” විජේවර්දනලා, ජයවර්දනලා අකාලේ මරුනේ නැහැ.

LANKALEAKS විශේෂ වාර්තා කරු විදුර සමරසිංහ මහතා මෙක්සිකොවේ සිට වාර්තා කරයී. උපාලි මහතගේ තොරතුරු දැනගැනීමට කැමැත්තක් දක්වන යමෙක් ඇත්නම් lankalekas  skype  මගින් අපගෙන් යුරෝපයේ දහවල් වෙලාවලදී  විමසිය හැක. නැතහොත් vidurasamara _65@gmail.com වෙත දැන්විමෙන්ද පුළුවන..."

56 comments:

  1. ඔය වාර්තා කරු සමග ඔබ ස්කයිප් කරාද? වෙනත් තහවුරු කිරීම් කල අයෙක් ඇත් ද?

    ReplyDelete
  2. This is totally fraud. Pls stop trying to promote your websites with this kind of sensitive dramas.

    ReplyDelete
  3. මමත් වෙන වුන්ට මේක යවන්න හදලා බොරුවක් වෙන්නැති කියලා නිකා හිටියා.. කෝ වෙනත් මූලාශ්‍ර නෑනෙ..

    ReplyDelete
  4. don't lie man he was good man. if its drug money. he should not have debts for banks.

    ReplyDelete
  5. this is a story created by Mangala Samaraweera ( Mada mangala)

    ReplyDelete
  6. Rafael Caro Quintero (born October 24, 1954)


    Don't tel lies

    ReplyDelete
  7. http://en.wikipedia.org/wiki/Rafael_Caro_Quintero

    වැහි නැති හෙන ගහනව කියන බොරු වලට

    ReplyDelete
  8. If he was saved by a ship it could have been a big news in the world media. It means this is not the truth at all.No body will believe that he his fortune for the sake of so called his Malaysian wife.

    ReplyDelete
  9. Lankave den inne MADAKARIYOI Bana kiyanneth nathi anith aya kiyanavatath kemathi nethi THUG HAMUDURUVOI BORU JOURNALISTLAI VITARAI

    ReplyDelete
  10. Meka Mongal Mangalayage prabandayak

    ReplyDelete
  11. I think Vidura has forgotten to take Mangala's cock to his mouth.

    ReplyDelete
  12. There are no present photos of Upali wijewarrdana. At least one photo now. So above story is a Lie. False.

    ReplyDelete
  13. don't lie guys this is complete bullshit

    ReplyDelete
  14. what a great creativity?
    I agree with above statements. It's really a kind of a dramatical story

    ReplyDelete
  15. upali wijewardanage me lagadi gatta photo ekak wath danne nathuwa boru kianne natuwa hitan..

    ReplyDelete
  16. He is a great person,
    some people jelous him,
    if he is in srilanka now
    this country will devolpe,
    every man has a bad time,
    so mr upali also has faced that,
    we must proud for him,

    ReplyDelete
  17. Dont let the packaging fool you into buying something that may damage
    your hair. Comb the excess oil through the dampened hair, making sure to
    cover the ends of the hair. You repeat the exact same procedure maybe once or twice every week.
    Yet, lack of moisture can also cause breakage, split-ends and brittle hair.
    * Apply oil unto your hair - Run your fingertips through your hair and rub it in an even
    way.

    Here is my blog; hair products

    ReplyDelete
  18. With a 60 day maturity, turnips need to be in the ground by August 15.
    Owning a regular lawn mower does not mean you have to give up on mulching your
    yard; you just have to be willing to do some work. Grass clippings are full of nitrogen and break down
    quickly.

    ReplyDelete
  19. I am a astrologer .I know about Mr.Upali Vijewardana by my mysterious knowlege.He is living in the world now.My ambition isMr.Upali Vijewardana come to retur to Sri Lanka .....soon.His ambition will complete in Sri Lanka.I know about him 13 years ago with my mysteriousknowlege.I Iove him everyday.......come soon................

    ReplyDelete
    Replies
    1. I know how Upali Wijewardana disappeared. How Upali got into the Lear JetA35, the incidents happened at the air-port, dropping a heavy thing at the edge of Malaysia(air route), where it was hidden, how the jet fall near Theresa Island near Nicobar Islands, how the plane went round the island ,how a submarine came by the south side there, how it dragged the dingy in curves, stopping the submarine at the edge of Andaman Island, taking out the people, hiding the dingy in a cave, dragging the fallen jet and the chassis of a plane which burnt in the sky to mislead Sri Lankans kept in a cave in an island in Nicobar Islands, how and where Upali was reading newspapers ,where he was hiding, the place seen to be Madurai in India, can be explained. That plane had lowered to about 1000 ft in the Indian Ocean. They used the currents of the sea to transport plane and submarine. Finally the submarine passed through a place where sail-boats were kept. The submarine entered along a river and vanished .According to the map I saw I suspect that country to be Koria or China or country between Korea and Cambodia. I dare to any challenge regarding to the disappearance of Upali Wijewardana and his lear jet. I came to know all these in 1983 through mysterious charming system of Manikkam alias Gopalaswamy who lived in Balagolla near Adikarigama in Hanguranketa. Manikkam was a great charming person who learnt all these in India including malayali charming. Comparing from hijacking A35 Lear Jet, I can guess the disappearance of Mh370.The plane can be lowered below 5000 ft to escape radars. Mh 370 can fly over the plains between Malaysia and Thailand or Thailand and Myanmar or along the borders of two countries, lowering 800-5000 ft. Either landing to an air-port in a lonely island in Andaman Islands or Nicobar Islands or another island between Malaysia and Somaliya (may be Diagogarshiya) or by keeping the plane on the sea-level passengers can be loaded to boats in small groups and can be transported to separate places. There are vacant places such as Cellular-Jail at Port –Blare in Andaman Island, Onģe Camps at Little Andaman Island, Castle of Queen Karmorta, jungle covered areas in the above islands. A plane which dripped in the sea gets into pieces very soon and pieces can be hidden in big man made sea caves which are secret to that country or certain people. Lear Jet A35 as well as “Princess of Kashmeer” of Air India International (which dropped near Indonesia in 1955) got into pieces after soaking in the sea water. Passengers may be living and should not consider the misleading debris which may be in opposite direction. On the missing day of mh370 a passenger named Lelelah Raja Latife of Malaysia had made a complain to police telling that she had seen a plane floating near Andaman Islands .She had seen many boats there .From this evidence we can guess that mh 370 to be near Andaman and nicobar Islands.===D.B.Kodituwakku ,Retired Asst. Director Of Education.

      Delete
    2. Can this Manikkam alias Gopalaswamy or whoever the Dickhead he may be calling himself say whether the "Four R"s will come back or not for sure?

      Delete
  20. f###u##c####k#####o#####f####f man

    ReplyDelete
  21. Don't tell lies like this..we know about Mr.Upali Wijewardana very well. Please don't tell lies like this using freedom to write anything ..

    ReplyDelete
  22. I know how Upali Wijewardana disappeared. How Upali got into the Lear JetA35, the incidents happened at the air-port, dropping a heavy thing at the edge of Malaysia(air route), where it was hidden, how the jet fall near Theresa Island near Nicobar Islands, how the plane went round the island ,how a submarine came by the south side there, how it dragged the dingy in curves, stopping the submarine at the edge of Andaman Island, taking out the people, hiding the dingy in a cave, dragging the fallen jet and the chassis of a plane which burnt in the sky to mislead Sri Lankans kept in a cave in an island in Nicobar Islands, how and where Upali was reading newspapers ,where he was hiding, the place seen to be Madurai in India, can be explained. That plane had lowered to about 1000 ft in the Indian Ocean. They used the currents of the sea to transport plane and submarine. Finally the submarine passed through a place where sail-boats were kept. The submarine entered along a river and vanished .According to the map I saw I suspect that country to be Koria or China or country between Korea and Cambodia. I dare to any challenge regarding to the disappearance of Upali Wijewardana and his lear jet. I came to know all these in 1983 through mysterious charming system of Manikkam alias Gopalaswamy who lived in Balagolla near Adikarigama in Hanguranketa. Manikkam was a great charming person who learnt all these in India including malayali charming. Comparing from hijacking A35 Lear Jet, I can guess the disappearance of Mh370.The plane can be lowered below 5000 ft to escape radars. Mh 370 can fly over the plains between Malaysia and Thailand or Thailand and Myanmar or along the borders of two countries, lowering 800-5000 ft. Either landing to an air-port in a lonely island in Andaman Islands or Nicobar Islands or another island between Malaysia and Somaliya (may be Diagogarshiya) or by keeping the plane on the sea-level passengers can be loaded to boats in small groups and can be transported to separate places. There are vacant places such as Cellular-Jail at Port –Blare in Andaman Island, Onģe Camps at Little Andaman Island, Castle of Queen Karmorta, jungle covered areas in the above islands. A plane which dripped in the sea gets into pieces very soon and pieces can be hidden in big man made sea caves which are secret to that country or certain people. Lear Jet A35 as well as “Princess of Kashmeer” of Air India International (which dropped near Indonesia in 1955) got into pieces after soaking in the sea water. Passengers may be living and should not consider the misleading debris which may be in opposite direction. On the missing day of mh370 a passenger named Lelelah Raja Latife of Malaysia had made a complain to police telling that she had seen a plane floating near Andaman Islands .She had seen many boats there .From this evidence we can guess that mh 370 to be near Andaman and nicobar Islands.===D.B.Kodituwakku ,Retired Asst. Director Of Education.

    ReplyDelete
    Replies
    1. Can this Manikkam alias Gopalaswamy or whoever the Dickhead he may be calling himself say whether the "Four R"s will come back or not for sure?

      Delete
  23. අනෙ ගොබිලො, ලන්කාවෙ එකෙක් මොනවා හරි කරලා දියුනු උනාම උබලට ඉතින් කුඩු වික්කා වෙනවා. කිසිම සාක්ශියක් නැති මෙ වගෙ පටා බෙගල් නොකියා ඉදපන්.

    උබෙ නමනම් NoEelam. උපාලි කියන්නෙ මුල ඉදලම කොටි එක්ක සාම සාකච්චා වලට විරුද්ධ උන අනාගතය දැකපු මිනිහෙක්. ඒ මිනිහට මඩ නොගහා ඉදපන්.

    ReplyDelete
  24. http://en.wikipedia.org/wiki/Rafael_Caro_Quintero

    ReplyDelete
  25. Pissek.. Yako.. me wage boru kiyanda epa. Thopita hena gahanawa...

    ReplyDelete
  26. toootaly fake article,,,like a drama

    ReplyDelete
  27. If Upali was alive Sri Lanka would have been a developed country.He is a hard earned honest man.Not a drug dealer.He is born super rich.His parents are both super rich.Ceylon chocolates belongs to his uncle Sarath Wijesinghe he gave Upali Ceylon chocolates.You are a big liar don't make up story about good men.You are the fake,bullshit,crazy,cock sucking reporter i have ever seen.(Long live Upali Wijewardhana)

    ReplyDelete
  28. People are doubtful how he earned lot of money. But it is not from drugs. He is from rich generation from Srilanka and their families are attached to horse races, and they are horse owners also. Upali,s horse won grand national cup race in ASCOT FIELD IN ENGLAND AND GOT VERY VERY HUGE PRIZE MONEY THAT VICTORY . Like that victory, his horses won cup races in other countries also.[Singapore , Malaysia , etc] From those horse races victories ,He got huge money prizes.

    ReplyDelete
  29. who created this unbelievable story, may be ponna ranil moda sira and company headed by socalled world famous political underworld gang leader guy king mangala samaraweera

    ReplyDelete
    Replies
    1. kannadiya issarahata gihin balanna kaudha p kiyala

      Delete
    2. Well said Bandula and quite a shame indeed to the name Kehelelle Ananda Sagara or KAS Perera of Sudosudu fame!

      Delete
  30. Please do not post big lies like this....

    ReplyDelete
  31. Please do not post big lies like this....

    ReplyDelete
  32. Comment karanna kalin post eke date eka baluwoth hoda nadda yako

    ReplyDelete
  33. මේක පොන්නකුගේ වැඩක්. උන්ට තමයි ඔයතරම් බොරු හදන්න පුළුවන්. අර facebook හොර පොන්න කල්ලිය.

    ReplyDelete
  34. PLAIN LIES. CREATED FOR ATTACKING VELGAMA.

    ReplyDelete
  35. Upali passed away, He has done something wrong. He didn't plan a death by himself. But he has born in Sri Lanka 1996. This time he will correct all mistakes that he has done in his last life. He will start back from media and will enter the business back. Be hopeful.

    ReplyDelete
  36. We can;t accept it.We want more evidence. I have heard about her.If he is alive it is miracle and we are happy .If this is true send us evidence.

    ReplyDelete
  37. seriously i believe this.Now i am following article.

    ReplyDelete
  38. තිබු මොහු 1983 පෙබරවාරි 13 වන අගහරුවාදා තමන්ගේ ජෙට් යානය කඩාවැටීමෙන් But 13 th Feb 1983 (Sunday)

    ReplyDelete
  39. බොරැ කියන්න එපා පොන්නයා

    ReplyDelete
  40. This comment has been removed by the author.

    ReplyDelete
  41. In internet rafa's skin color not like asian...but in narocs t series the character that portraying rafa is very similar to asian.it was a big problem for me.All the information about the characters in the series is true but the rafa's this thing is very mmysterious. past information about rafa is not shown in the series.both time periods are very similar but there were no stated anything which was explain rafa is a sri lankan or asian.Since there are many mysterious things in the world of drugs, it has to be limited to a just suspicion because there is no significant evidence about this.may be this was bullshit or may be this is the true..but yet we cant say rafa is the mr.Upali wijewardhana beacause there are no significant evidance for that.

    ReplyDelete