Sunday, August 30, 2015

අවසාන ප්‍රේමයයි මාගෙ Awasana premayayi (Dimanka Wellalage) by a school girl



පාසැල් සිසුවියක් ගයන මියුරු ගීතයක්. #DimankaWellalage
දිමන්ක වෙල්ලලගෙ ගෙ "අවසාන ප්‍රේමයයි මාගෙ"  with lyric
http://youtu.be/nna9R7Og-AA
(Tribute to uploader and unknown girl with talent for singing)
Original song by Dimanka Wellalage


More songs from Dimanka Wellalage at Anan Manan

අවසාන ප්‍රේමයයි මාගෙ
නෑ පතන්නෙ.. කෙනෙක් ආයෙ
ඉවරයක් නෑ කදුලු දෙනෙතේ
මාව හැර දාලා ඔයත් යන්නට ගියා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයෙ මේ.. මා..
තනි කම හොදයි පලුවෙ
මේ උනන කදුලට වඩා

හීන අතරේ සෙනෙහෙ සොයලා
හිතට වෙහෙසයි දුකම විදලා
කවුරුත්ම නෑ මට පෙම් කලෙ
මමම විතරයි ආදරෙ කලෙ

ආයෙ රැවටෙන්න බෑ
කවුරුවත් ඔනෙ නෑ
තනිවෙලා ඉන්න
හිතට පුලුවනි සදා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයෙ මේ මා
තනි කම හොදයි පාලුවෙ
මේ උනන කදුලට වඩා

ඔබෙ මත්තෙ නැහිල නැහිලා
මගෙ හිත දැන් නොමැරි මැරිලා
හදුනන්නෙ නෑ ආයෙ ඔබ මා
මතක පොත දැන් හොදට පිරිලා

ආයෙ රැවටෙන්න බෑ
කවුරුවත් ඔනෙ නෑ
තනිවෙලා ඉන්න
හිතට පුලුවනි සදා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයෙ මේ.. මා
තනි කම හොදයි පලුවෙ
මේ උනන කදුලට වඩා

අවසාන ප්‍රේමයයි මාගෙ
නෑ පතන්නෙ කෙනෙක් ආයෙ
ඉවරයක් නෑ කදුලු දෙනෙතේ
මාව හැර දාලා ඔයත් යන්නට ගියා

කවුරුත්ම එන්නෙපා
රවටන්න ආයෙ මේ.. මා
තනි කම හොදයි පලුවෙ
මේ උනන කදුලට වඩා

Monday, August 10, 2015

Saman Ekanayaka Kavi - Mahinda Rajapaksa Rally

Saman Ekanayaka Kavi - Mahinda Rajapaksa Rally මහින්ද ගැන කවි ගයා ජන හද දිනා ගත් ආදරණීය කලාකරුවාගේ අලුත්ම කවි... අහලම බලන්න.....