Thursday, May 3, 2012

ඔය හද පතාලා ආමි (36 වෙනි උපන්දින සැමරුමට..)


ඔය හද පතාලා ආමි (36 වෙනි උපන්දින සැමරුමට.. )


ඔ..ඔ..ඔ.. ඔ.. ම්ම්ම්ම්
ඔය හද පතාලා ආමි
මට දෙන්න ඒ හිමි දේ
ඔබේ පෙම් දායදේ
ඔබේ පෙම් දයාදේ

සෝ කදුළු ගඟක නෑවී ,
සිහිනෙන් පවා පතන්නේ
ඔබේ පෙම් දායාදේ
ඔබේ පෙම් දායාදේ....

ඔ..ඔ..ඔ.. ඔ.. ම්ම්ම්ම්
දහසක් ප්‍රදීප දැල්වේ
දෙව් දුවගේ දෙව් විමානේ
එක පහනකි දිලෙන්නේ
මගේ හදෙහි ඒ ඔයානේ
ඔ...
සෝ කදුළු ගඟක නෑවී
සිහිනෙන් පවා පතන්නේ
ඔබේ පෙම් දායාදේ
ඔබේ පෙම් දායාදේ....

ඔ..ඔ..ඔ.. ඔ.. ම්ම්ම්ම්
සුදු වත සිගා දිනේදී
ඔබේ ප්‍රිය සැප ඇති මැදුරේ
ඔය විමනේ දොර වාසාල
එලවා නොගන්න සොදුරේ.. හෝ...

සෝ කදුළු ගඟක නෑවී ,
සිහිනෙන් පවා පතන්නේ
ඔබේ පෙම් දායාදේ
ඔබේ පෙම් දයාදේ....

ඔ..... ම්ම් ම්ම්ම්
ඔය හද පතාලා ආමි
මට දෙන්න ඒ හිමි දේ
ඔබ පෙම් දායදේ
ඔබේ පෙම් දායාදේ

No comments:

Post a Comment